රැකියා විරහිත උපාධිධාරින්, රාජ්‍ය සේවයේ බඳවා ගැනීම සඳහා වන වැඩසටහන යටතේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ රාජ්‍ය ව්‍යවස්ථාපිත මණ්ඩල සඳහා පුහුණු උපාධිධාරින් 43,967 කට ස්ථිර රැකියා ලබාදීමට ක්‍රියාකර ඇත